රාවණ රැල්ලෙන් කළඑලි බහින ඊලාම් සෙවනැලි Ravana history terrorism

ravana king
ravana history


මිට පෙර ලිපියකින් රාවණ රැල්ල මෙහෙයවන පුද්ගලයන් කිසිදු මුලාශ්‍ර සාධකයක් නොමැති බොරු ඉතිහාස සමාජගත කරමින් සාක්ෂි සාධක සිය දහස් ගණනකින් තහවුරු වූ මහා වංශය ආදී සිංහල බෞද්ධ ඉතිහාසයට අපහාස කරමින් එය ප්‍රතික්ෂේප කරනා සිංහල බෞද්ධ ගොන් රැලක් බිහිකර ඇති පසුබිමක විග්නේශ්වරන් විසින් "මහා වංශය බොරුවක්, ලංකාව දෙමල නිජබිමක්" කීම තුලින් මෙම රාවණ රැල්ල පිටිපස ඩයස්පෝරා කුමන්ත්‍රණයක් තිබීමේ ඉහල සම්භාවිතාවක් ඇති බව පැහැදිලි කළා. එම ලිපිය කියවීමට :- https://mahasammathamanu.blogspot.com/2020/05/blog-post_76.html

මේ දිනෙන් දින එය සත්‍යයක් බවට මතුවන ඊලාම් අදුරු සෙවනැලි.

එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහා කොමසාරිස් සරෝජා සිරිසේන විසින් Guardian පුවත්පත ශ්‍රී ලංකාව හැදින්වීමට "ඊලාම්" යන නාමය භාවිත කිරීමේ ගැටළු සහගත බව ප්‍රශ්න කර ඔවුන් වෙත යැවූ ලිපියක් පිළිබඳව පළවූ කමෙන්ට් දෙකක් මෙහි දැක්වෙනවා.

එහිදී ඔවුන් සදහන් කර තිබෙන්නේ ඊලාම් යන්න LTTEය නිර්මාණය කළ නමක් නොව එය දමිල "රාවණ සාහිත්‍ය" තුලදී ශ්‍රී ලංකාව හැදින්වූ නම බවයි.

රාවණ මතවාදය හරහා සිදුවන සිංහල බෞද්ධ ඉතිහාස විකෘතිය පිළිබඳව වහාම ජනාධිපති තුමන් ඇතුළු බලධාරීන්ගේ අවධානය යොමුකිරිම දැන් අත්‍යවශ්‍ය වී තිබෙනවා.

Comments

Popular posts from this blog

කාශ්‍යප බුදුන් රාවණ රජුට දෙසූ ලංකාවතාර සුත්‍රය Rawana Lankawathara suthra

සීගිරියේ තියෙන්නේ සිංහ පාදද? ගුරුළු පාදද? සිංහගිරි ද සිව ගිරි ද? Sigiriya Ravana Sivagiri or Sinhagiri

වශවත් තාණ්ඩව කුනුහරපය