ලෝකයේ අඩුම ගුරුත්වය ඇති ස්ථානය ශ්‍රී ලංකාව ද? Lowest gravity on earth Srilanka
ගුරුත්වය අඩුම රට ----1 ලිපිය ---මිෂන් ග්‍රේස් පිලිබඳ ප්‍රචාරය කල බොරු ------ බුදු උපත ලංකාවේ වගට පවසන්නන් ගෙන යන තවත් මුසාවකි ලංකාව යනු ගුරුත්වය අඩුම රට වන බවට..ඔව්න් බොහෝම අභිමානයෙන් පවසන්නේ එය නාසා ආයතනය මගින්ද තහවුරු කොට ඇති බවයි..විශේෂයෙන් "මීවනපලානෙ ධම්මාලංකාරයන්" පවා එය මත පදනම්ව හිරිවඩුන්න පිලිබඳව බොහෝ පුරසාරම් දොඩවා ඇත.. නමුත් හාස්‍යයට කරණනම් නාසා ආයතනය විසින් තම මිශන් ග්‍රේස් ව්‍යාපෘතිය මගින් මාස 13 ක් තිස්සේ ලබාගත් දත්ත මත පදනම්ව නිකුත් කල ගුරුත්ව සිතියමට අනුව ලංකාව යනු ගුරුත්වය අඩුම රට නොවීමයි..😂 එයට අදාල නාසා ගුරුත්ව සිතියම මෙහි අමුනා ඇති අතර ඕනෑම අයෙකුට එම සිතියම විශාලනය කිරීමෙන් මෙම කරුණ තහවුරු කරගත හැක.. එයට අමතරව මෙහි මා එම සිතියම විශාලනය කොට දක්වා ඇති අතර මිෂන් ග්‍රේස් ව්‍යාපෘතියට පෙර පල කල සිතියමට අනුවද ලංකාව යනු ගුරුත්වය අඩුම රට නොවන වග ඉතා පැහැදිලිව දැක ගත හැක.. ලෝකයේ ගුරුත්වය අඩුම ස්ථානය ----2 ලිපිය---grace and goce--- මධ්‍ය ලක්ෂයේ මිත්‍යාව. බුදු රදුන් ලංකාවේ බව පවසන සාක්ෂි වල මිත්‍යාව. අංක 15. මේ පිළිබඳව මෙම පිරිස ගෙන එන කරුණු... A) ලෝකයේ මැද